Address

Muhudu Maha Viharaya, Pothuvil

Telephone

+9463-3730612
+9477-6166700
+9471-1726119

Muhudu Maha Viharaya, Pothuvil

+9463-3730612 / +9477-6166700 / +9471-1726119

Muhudu Maha Viharaya, Pothuvil

+94633730612 / +9477-6166700 / +9471-1726119

About Us

  • About
  • අප ගැන හැදින්වීම

The incumbent of the Muhudu maha viharaya is Rev.Warakapola Indresiri Maha thero. Currently there are about twelve monks in this temple. With the intention of providing education for the samanera monks in this temple, Indresiri thero has established the Siri Indresiri privana. A sila campaign is organized on the poson poya day and also the annual Katina festive is conducted in this temple. Currently a dhaham school is conducted in the pothuvil Sinhala school with 50 students and the incumbent is working on it to transfer it to the temple

දැනට මෙම විහාරයේ විහාරාධිපති ලෙස වැඩ වාසය කරනු ලබන්නේ පුජ්‍ය වරකාපොල ඉන්දසිරි මහා ස්ථාවරයන් වහන්සේය. උන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා දොළොස් නමක් පමණ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරති.මෙම විහාරයේ සිටින සාමණේර ස්වාමින් වහන්සේලාට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් විහාරාධිපති හිමියන් විසින් සිරි ඉන්දසිරි පිරිවෙන පවත්වෙගෙන යනු ලැබේ. සෑම වසරකම පොසොන් පොහොය දින සිල් සමාදන් වීමේ වැඩ සටහනක් මෙම විහාරස්ථානයේ සංවිධානය කෙරේ. මිට අමතරව වාර්ශිකව කටින පිංකම ද පවත්වනු ලබයි. දැනට පොතුවිල් සිංහල විද්‍යාලය තුළ පවත්වාගෙන යන දහම් පාසැල මෙම විහාරස්ථානය වෙත රැගෙන ඒමට විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කටයුතු සුදානම් කරමින් සිටි.