Muhudu Maha Viharaya is a historical buddhist temple situated at pothuvil in Ampara district,Eastern province of Sri lanka. This temple was built over 2000 years ago by king Mahanaga of Ruhuna. Currently the viharadipathi of the temple is Rev.Warakapola Indresiri Maha thero. This temple holds a pirivana in which 10 samanera monks receive their education.
මෙය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ,අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇති පෞරාණික බෞද්ධ සිද්ධස්ථානයකි. මෙම විහාරස්ථානය මිට වසර දෙදහසකට පමණ ඉහතදී රුහුණේ රජ කළ මහානාග රජතුමා විසින් ඉදිකරන ලදී. වර්තමානයේ පුජ්‍ය වරකාපොල ඉන්දසිරි ස්ථිවරයන් මෙම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරයි. මෙම විහාරස්ථානයේ පිරිවෙනක් පවත්වාගෙන යන අතර දැනට සාමණේර ස්වාමීන් වහන්සේලා දසනමක් පමණ එහි අධ්‍යාපනය හදාරයි.